loader image

Payment Methods

ගෙවීම් මාර්ගෝපදේශය – මුදල් ගෙවීමට පෙර කරුණාකර කියවන්න.

Stock පිළිබඳ විමසීම

  •  මුදල් ගෙවීමට පෙර ඔබට අවශ්‍ය භාණ්ඩය වෙළඳසැලෙහි පවතීද යන්න තහවුරු කරගැනීම සඳහා දුරකථන ඇමතුමක් ලබාගන්න.

භාණ්ඩ භාරදීමේදී මුදල් ගෙවීම

  • අප විසින් Cash On Delivery පහසුකම ලබා නොදෙන අතර සම්පූර්ණ මුදල ලැබීමෙන් පසුව භාණ්ඩය ඔබට ලබාදීමට කටයුතු කෙරේ.
  • ඔබ විසින් පෙර ඇනවුමක් (Pre-Order) සිදු කරන්නේ නම් එම භාණ්ඩයේ සම්පූර්ණ මුදලින් 50% මුදලක් ගෙවීමට අවශ්‍ය වේ.

ගෙවීම් තහවුරු කිරීම

  • ඔබ විසින් මුදල් ගෙවීමක් සිදුකිරීමේදී තැන්පතු යන්ත්‍රය මගින් හෝ Online ගෙවීමක් සිදු කරන්නේ නම් ඊට අදාළ රිසිට් පත හෝ ස්ක්‍රීන් ෂොට් එකක් WhatsApp කරන්න.

බෙදාහැරීමේ ලිපිනය පිළිබඳ තහවුරු කිරීම

  • ඔබගේ ලිපිනයෙහි ප්‍රධාන නගරයක් හෝ නගරයක් ඇතුළත් නොවේ නම් ආසන්නතම ප්‍රධාන නගරය සඳහන් කරන්න. අවම වශයෙන් දුරකථන අංක 2ක් ලබාදිය යුතුය.
  • ඔබගේ ඇනවුම බෙදා හැරීම සඳහා නම සහ සම්පූර්ණ ලිපිනය නිවැරදිව ඇතුළත් කර ඇති බවට තහවුරු කරගන්න.

කාඩ්පත් ගෙවීම්

  • කාඩ්පත් මගින් ගෙවීම් සිදුකිරීමට වෙළඳසැලට පැමිණිය යුතු අතර මෙය තාවකාලික තත්ත්වයකි. ඉදිරියේදී වෙබ් ගෙවීම් පහසුකම ඔබට අත්විඳිය හැක.
  • හරපත් සහ ණයපත් මගින් ගෙවීම් සිදු කරන විට Visa / Master Cards සඳහා 3.5% ක් සහ Amex Card සඳහා 4% ක් බැංකුව විසින් අය කරගනී.
  • පස්වරු 3:00 න් පසු කරන ලද ගෙවීම්වලට අදාළ ඇණවුම් ඊළඟ දිනයේදී කුරියර් කරනු ලැබේ.

වැඩි විස්තර සඳහා කරුණාකර BTEC Computers අප ආයතනය අමතන්න නැතහොත් WhatsApp පණිවිඩයක් තබන්න.

Payment Guidelines – Please read before making a payment.

Stock Availability Check

  • Before making a payment, call the store to confirm whether the item you need is available.

No Cash On Delivery

  • We do not offer a Cash on Delivery (COD) option. The item will be provided only after full payment is received.
  • If you are placing a Pre-Order, a 50% advance payment is required.

Payment Confirmation

  • If you make a payment via a deposit machine or online transfer, please send the relevant receipt or screenshot via WhatsApp.

Shipping Address Verification

  • If your address does not include a main city or town, please mention the nearest major city. You must provide at least two contact numbers.
  • Please ensure that you have entered the correct name and full address for the delivery of your order.

Card Payments

  • Payments through cards must be made by visiting the store, and this is a temporary condition. In the future, you will be able to use online payment options.
  • When making payments through debit and credit cards, the bank charges 3.5% for Visa / Master Cards and 4% for Amex Cards.
  • Orders related to payments made after 3:00 PM will be couriered the next day.

For more details, please contact BTEC Computers or leave a WhatsApp message.

Bank Account Details

For payments and transactions, please use the bank details below. For any inquiries or confirmations, please contact us at 0752 616 616.

Sampath Bank PLC

Sampath Bank PLC

Account Name: B T H Pathirana
Account No: 1227 5206 0279
Branch: Kelaniya

Commercial Bank

Commercial Bank

Account Name: B T H Pathirana
Account No: 8690076874
Branch: Kiribathgoda

SHOPPING CART

close
Open chat
💬 Need help?
Hello 👋
Can we help you?