මෙම පිටුවෙහි අපගේ නිෂ්පාදන සඳහා වන වගකීම් නියම සහ කොන්දේසි විස්තර කර ඇත. වගකීම් ආවරණය, හිමිකම් පිරිනැමීමේ ක්‍රියාවලිය, ව්‍යතිරේකයන් සහ වලංගු කාලසීමා මෙම පිටුවේ සඳහන් වේ. වගකීම් හිමිකම් ලබා ගැනීමේදී ඔබේ අයිතීන් සහ වගකීම් පැහැදිලිව තේරුම් ගැනීමට කරුණාකර මෙය පුළුල්ව කියවන්න.
- වගකීම ලබාගැනීම සඳහා මෙම බිල්පත අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුය.
- භාණ්ඩයේ නිෂ්පාදිත දෝෂ සඳහා පමණක් වගකීම හිමිවේ.
- වගකීම් ලේබලය මකාදැමීම හෝ එයට හානි සිදුවී ඇත්නම් වගකීම අවලංගු වේ.
- ලබාගත් භාණ්ඩ සඳහා මුදල් ආපසු ගෙවනු නොලැබේ.
- කේබල් වර්ග කිසිවකට සහ වර්ණ ෆෑන්ස් වලට වගකීමක් හිමි නොවේ.
- භාණ්ඩ සඳහා වගකීම් ලබාදීමේදී එදිනට පවතින තාක්ෂණයට අදාළව නව අයිතම නිකුත් කෙරේ.
- වගකීම් හිමිකම් ලබාදීම සඳහා දින 03 සිට දින 30ක කාලයක් අවශ්‍ය වේ. කෙසේ වෙතත්, කෙටිම කාලයක් තුළ වගකීම් හිමිකම් ක්‍රියාවට නැංවීමට සෑම උත්සාහයක්ම ගනු ලැබේ.
- මෙම සහතිකය මගින් සීරීම් සලකුණු, මලකඩ, පිළිස්සුම් පැල්ලම්, විදුලි සැර වැදීම්, ආහාර හෝ බීම වැගිරීම, අනවසර පුද්ගලයින් විසින් විකෘති කිරීම හෝ ස්වාභාවික විපත් මගින් සිදුවන හානිය ආවරණය නොවේ.
- Mouse, Keyboard, Speakers, Power adapters, Web camera, Headset වැනි උපාංග සඳහා වගකීම් හිමිකම් ලබාගැනීමට, ඒවායේ ඇසුරුම් සමග ඉදිරිපත් කළ යුතුය.
- වගකීම් හිමිකම් සඳහා බාරගන්නා ලද භාණ්ඩවල කිසිදු පරීක්ෂණයක් අප සිදු නොකරන බැවින් නිෂ්පාදකයාගේ තීරණය අවසාන තීරණය වේ.
- වගකීම් උපකරණ නැවත ප්‍රතිස්ථාපනය කිරීමට, මුදල් ආපසු ගෙවීමට, අලුත් වැඩියා කිරීමට හෝ වෙනත් ආකෘතියක් සමග ප්‍රතිස්ථාපනය කිරීමට නිෂ්පාදකයන්ට සහ ඔවුන්ගේ නියෝජිතයින්ට අයිතියක් ඇත.
- නවතම මොනිටර සඳහා වගකීම අදාල වන්නේ, අක්‍රිය පික්සල හෝ සෑම විටම දැල්වෙන පික්සල තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇති මොනිටර සඳහා පමණි.
- වගකීම් ඉල්ලීම සඳහා අයිතිකරු තම වියදමින් අදාළ උපකරණ නැවත වෙළඳසැලට ලැබීමට සැලැස්විය යුතුය. එසේ එවීමේදී හෝ රැගෙන ඒමේදී කිසියම් උපකරණයකට හානි සිදුවුවහොත් ඒවා වගකීම් සහතිකයෙන් ආවරණ නොවේ.
- වගකීම් සහතිකය වලංගු වන්නේ බිල්පතෙහි එක් එක් නිෂ්පාදනය සඳහා නිශ්චිතව දක්වා ඇති වගකීම් කාලසීමාව සඳහා පමණි. (1Y= දින 350 | 2Y= දින 700 | 3Y= දින 1050 | 5Y = දින 1750 | NW = වගකීමක් නැත.)
This page outlines the warranty terms and conditions for our products. It includes details on warranty coverage, claim procedures, exclusions, and validity periods. Please read carefully to understand your rights and responsibilities when claiming a warranty.
- The invoice must be presented to claim the warranty.
- The warranty applies only to manufacturing defects in the product.
- The warranty is void if the warranty label is removed or damaged.
- Refunds will not be provided for received goods.
- No warranty is provided for any type of cables or color fans.
- Warranty replacements will be issued based on the technology available at the time of the claim.
- Processing warranty claims requires 3 to 30 days. However, every effort will be made to complete them as quickly as possible.
- This warranty does not cover damage caused by scratches, marks, rust, scorch stains, electric shocks, spills of food or beverages, unauthorized modifications, or natural disasters.
- To claim a warranty for accessories such as a mouse, keyboard, speakers, power adapters, web cameras, or headsets, they must be presented with their original packaging.
- As we do not conduct inspections of goods received for warranty claims, the manufacturer’s decision is final.
- Manufacturers and their representatives reserve the right to replace, refund, repair, or substitute the warranty item with a different model.
- The warranty for brand-new monitors applies only to those with three or more inactive or permanently lit pixels.
- The customer is responsible for returning the product to the store at their own expense for warranty claims. Any damage incurred during return or transportation will not be covered under warranty.
- The warranty certificate is valid only for the warranty period specified on the invoice for each product. (1Y = 350 days | 2Y = 700 days | 3Y = 1050 days | 5Y = 1750 days | NW = No warranty)